Ignition coil

අභ්‍යන්තර දහන එන්ජිමෙහි 𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒐𝒓 𝒔𝒕𝒓𝒐𝒌𝒆 අවස්ථාව තුල දී දහන කුටීරය තුළ සිර වී පවතින ඉන්ධන වාත මිශ්‍රණය (𝑨𝒊𝒓-𝑭𝒖𝒆𝒍 𝑴𝒊𝒙𝒕𝒖𝒓𝒆) නිවැරදි අවස්ථාවාදී දහනය කර ගත යුතු වේ. මේ සදහා අවශ්‍ය ගිනි පුලිඟුව දහන කුටීරය (𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝑪𝒉𝒂𝒎𝒃𝒆𝒓) මත සවි කර ඇති පුලිඟු පේනු (𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈) මගින් ජනනය කර ගැනීම සිදු කර ගනී. මේ නිසා ජ්වලන දඟරයක් (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑪𝒐𝒊𝒍) භාවිතා කරමින් ජනනය කර ගනු ලබන අධි වෝල්ටීයතාවය (𝑯𝒊𝒈𝒉 𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆) උපකාරී කර ගනිමින් , පුලිඟු පේනුව මත අවශ්‍ය විද්‍යුත් පුලිඟුව (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑺𝒑𝒂𝒓𝒌) නිපදවා ගැනීම සිදු කර ගනී. මෙය මගින් බැටරියේ පවතින අඩු වෝල්ටීයතා විද්‍යුත් ධාරාව (𝟏𝟐𝑽 හෝ 𝟐𝟒𝑽) භාවිතා කරමින් ඉතා ඉහල වෝල්ටීයතාවයකට (𝟐𝟎,𝟎𝟎𝟎𝒗~𝟓𝟎,𝟎𝟎𝟎𝒗) නංවා ගත හැකි පරිදි නිපදවා ඇති අධිකර පරිණාමක (𝒔𝒕𝒆𝒑 𝒖𝒑 𝒕𝒓𝒂𝒏𝒔𝒇𝒐𝒓𝒎𝒆𝒓) වර්ගයට අයත් පේරක දඟරයකි. Working principal ජ්වලන දඟරය ප්‍රධාන වශයෙන් ප්‍රාථමික එතුමකින්, ද...