Posts

On-Bord Diagnostic System

 On-Bord Diagnostic System   𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗼𝗻-𝗯𝗼𝗮𝗿𝗱 𝗱𝗶𝗮𝗴𝗻𝗼𝘀𝘁𝗶𝗰 𝗢𝗕𝗗 𝘀𝘆𝘀𝘁𝗲𝗺       𝑶𝒏 𝑩𝒐𝒂𝒓𝒅 𝑫𝒊𝒂𝒈𝒏𝒐𝒔𝒕𝒊𝒄 (𝑶𝑩𝑫 𝒔𝒚𝒔𝒕𝒆𝒎) පද්ධතිය යනු මෝටර් රථ වල ක්‍රියාකාරිත්වයේ විවිධ අංශ නිරීක්ෂණය කිරීම සඳහා මෙන්ම දුර්වල ධාවන තත්වයන් ඇතුළු මෝටර් රථයේ වැදගත් පද්ධතීන් තුල ඇති වන රෝග විනිශ්චය කිරීම සඳහා මෝටර් රථය තුල පවතින සියළුම පද්ධතීන් ඒකාබද්ධ කරමින් නිර්මාණය කරන ලද පද්ධතියකි. එය විශේෂයෙන්ම සැලසුම් කර ඇත්තේ අක්‍රමිකතා හඳුනා ගනිමින් එම අක්‍රමිකතා වාර්තා කිරීමටත්, විය හැකි දෝෂ හඳුනා ගැනීමට සහ අදාළ දෝෂ නිරාකරණය කරමින් අලුත්වැඩියාවන් සඳහා සහය දැක්වීමටයි.        අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) සහිත නවීන මෝටර් රථ මගින් නිකුත් කරනු ලබන විෂ සහිත පිටාර වායු විමෝචනය (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 𝒆𝒎𝒊𝒔𝒔𝒊𝒐𝒏𝒔) අවම කිරීම සඳහා ම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද පද්ධතීන් සහ සංරචක මෝටර් රථය තුල අඩංගු කර පවතී. මෙම පද්ධති සහ සංරචක පොදුවේ වායු විමෝචන පාලක පද්ධතිය යන නමින් හඳුන්වනු ලබයි. මෙම වායු විමෝචන පාලක පද්ධතියට උත්පේරක පරිවර්තක (𝑪

OBD-2 Explaned

OBD-2 Explaned In this Article What is OBD-2? The OBD-2 Connector OBD-2 vs CanBus History & Future PIDs & row frames How to log OBD data? OBD-2 logging us case Examples What is OBD-2 ? _ Go back The OBD-2 Connector _ Go back OBD-2 vs CanBus _ Go back History & Future _ Go back PIDs & row frames _ Go back How to log OBD data? _ Go back OBD-2 logging us case Examples _ Go back

Piston and Cylinder Geometry

Image
    𝗜𝗩 – 𝐢𝐧𝐭𝐚𝐤𝐞 𝐯𝐚𝐥𝐯𝐞 𝗘𝗩 – 𝐞𝐱𝐡𝐚𝐮𝐬𝐭 𝐯𝐚𝐥𝐯𝐞 𝗧𝗗𝗖 – 𝐭𝐨𝐩 𝐝𝐞𝐚𝐝 𝐜𝐞𝐧𝐭𝐞𝐫 𝗕𝗗𝗖 – 𝐛𝐨𝐭𝐭𝐨𝐦 𝐝𝐞𝐚𝐝 𝐜𝐞𝐧𝐭𝐞𝐫 𝗕 – 𝐜𝐲𝐥𝐢𝐧𝐝𝐞𝐫 𝐛𝐨𝐫𝐞 𝗦 – 𝐩𝐢𝐬𝐭𝐨𝐧 𝐬𝐭𝐫𝐨𝐤𝐞 𝗥 – 𝐜𝐨𝐧𝐧𝐞𝐜𝐭𝐢𝐧𝐠 𝐫𝐨𝐝 𝐥𝐞𝐧𝐠𝐭𝐡 𝗔 – 𝐜𝐫𝐚𝐧𝐤 𝐫𝐚𝐝𝐢𝐮𝐬 (𝐨𝐟𝐟𝐬𝐞𝐭) 𝗫 – 𝐝𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐛𝐞𝐭𝐰𝐞𝐞𝐧 𝐭𝐡𝐞 𝐜𝐫𝐚𝐧𝐤 𝐚𝐱𝐢𝐬 𝐚𝐧𝐝 𝐭𝐡𝐞 𝐩𝐢𝐬𝐭𝐨𝐧 𝐩𝐢𝐧 𝐚𝐱𝐢𝐬 Θ – 𝐜𝐫𝐚𝐧𝐤 𝐚𝐧𝐠𝐥𝐞 𝗩𝒅 – 𝐝𝐢𝐬𝐩𝐥𝐚𝐜𝐞𝐝 (𝐬𝐰𝐞𝐩𝐭) 𝐯𝐨𝐥𝐮𝐦𝐞 𝗩𝒄 – 𝐜𝐥𝐞𝐚𝐫𝐚𝐧𝐜𝐞 𝐯𝐨𝐥𝐮𝐦𝐞      අභ්‍යන්තර දහන එන්ජිමකට අයත් එක් සිලින්ඩරාකාර කොටසක අන්තර්ගත විස්ථාපිත පරිමාව 𝗩 𝒅 මගින් සංකේතවත් කරනු ලබයි. සිලින්ඩරාකාර කොටසෙහි මෙම විස්ථාපිත පරිමා අගය (𝑫𝒊𝒔𝒑𝒍𝒂𝒄𝒆𝒅 𝒗𝒐𝒍𝒖𝒎𝒆 𝒐𝒓 𝒔𝒘𝒆𝒆𝒑 𝒗𝒐𝒍𝒖𝒎𝒆) ගණනය කර ගැනීම සදහා එම සිලින්ඩරාකාර කොටසෙහි පිස්ටන් එක චලනය වන දුර ප්‍රමාණය එනම් පිස්ටන් ආඝාතය (𝑷𝒊𝒔𝒕𝒐𝒏 𝑺𝒕𝒓𝒐𝒌𝒆)සහ සිලින්ඩරාකාර කොටසෙහි හරස්කඩ ක්ෂේත්‍ර වර්ගඵලය (𝒂𝒓𝒆𝒂 𝒐𝒇 𝒕𝒉𝒆

Fuel Trims

Image
Fuel Trims  𝗪𝗵𝗮𝘁 𝗮𝗿𝗲 𝗳𝘂𝗲𝗹 𝘁𝗿𝗶𝗺𝘀?     𝑭𝒖𝒆𝒍 𝒕𝒓𝒊𝒎 යනු එන්ජිමෙහි දහන කුටීර තුල සමතුලිත වායු ඉන්ධන අනුපාතයක් පවත්වා ගැනීම සදහා එන්ජින් පාලන පරිගණක ඒකකය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝒄𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝒖𝒏𝒊𝒕 𝑶𝑹 𝑬.𝑪.𝑼) විසින් ගණනය කර ගනු ලබන ඉන්ධන මිශ්‍රණයෙහි සිදු කරනු ලබන කුඩා වෙනස් කිරීම් වේ. සුදුසු 𝒅𝒊𝒂𝒈𝒏𝒐𝒔𝒕𝒊𝒄 𝒕𝒐𝒐𝒍 උපකරණයක් එන්ජින් පාලන ඒකකය (𝑬.𝑪.𝑼) හා සම්බන්ධ කර ගැනීමෙන් මෙම 𝒇𝒖𝒆𝒍 𝒕𝒓𝒊𝒎 අගය ප්‍රතිශතයක් ලෙසින් කියවා ගත හැකි වේ.           පෙට්‍රල් ඉන්ධන (𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍) වශයෙන් භාවිතා කරනු ලබන 𝒔𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 වර්ගයේ අභ්‍යන්තර දහන එන්ජිමක් ස්ටෝචියෝමිතික වායු-ඉන්ධන මිශ්‍රණයකින් ( 𝑺𝒕𝒐𝒊𝒄𝒉𝒊𝒐𝒎𝒆𝒕𝒓𝒊𝒄 𝒂𝒊𝒓 𝒇𝒖𝒆𝒍 𝒓𝒂𝒕𝒊𝒐 ) ක්‍රියාත්මක වන විට , දහන කුටීරය ( 𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓 ) තුල අන්තර්ගත වී පවතින සියළුම වාතය භාවිතා කරමින් සපයනු ලබන ඉන්ධන සියල්ලම දහනය කිරීම සිදු කරයි.      𝑵𝒐𝒕𝒆:- පෙට්‍රල් ඉන්ධන (𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍) වශයෙන් භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජිමක (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) ස්ටෝචියෝමිත

Catalytic Converter

Image
𝗖𝗮𝘁𝗮𝗹𝘆𝘁𝗶𝗰 𝗖𝗼𝗻𝘃𝗲𝗿𝘁𝗲𝗿 𝗜𝗻𝘁𝗿𝗼𝗱𝘂𝗰𝘁𝗶𝗼𝗻     මුල් යුගයේ නිෂ්පාදිත මෝටර් රථ මගින් අභ්‍යන්තර දහන එන්ජින් තුල සිදු වන දහන ක්‍රියාවලිය ඔස්සේ නිපදවෙන අහිතකර පිටාර වායූන් සියල්ලක් ම පාහේ පිරිසිදු කිරීමකින් තොරව පිටාර නලය ඔස්සේ බාහිර පරිසරයට නිකුත් කිරීම සිදු කරන ලදි. මෙලෙස මෝටර් රථ පිටාර වාත පද්ධතිය හරහා බාහිර පරිසරයට එක් වන විවිධාකාර වූ අහිතකර සංඝටක අන්තර්ගත විෂ වායූන් විශාල මට්ටමින් වායු ගෝලය හා එක් වී දැඩි පාරිසරික හානි ඇති වීම ආරම්භ විය. මේ හේතූන් නිසා ගෝලීය වශයෙන් සංවිධානය වූ විවිධ පාරිසරික සංවිධාන මගින් මෝටර් රථ නිෂ්පාදක සමාගම් වෙත දැඩි පාරිසරික නීති පැනවීම සිදු කරන ලදි.      මීට පිළියමක් ලෙස මෝටර් රථ නිෂ්පාදකයන් විසින් උත්පේරක පරිවර්තකය ලෙසින් හඳුන්වනු ලබන උපාංගයක් එන්ජිමෙහි පිටාර නල පද්ධතිය තුලට අන්තර්ගත කරමින් බාහිර පරිසරයට නිකුත් වන අහිතකර වායූන් තරමක් දුරට සීමා කිරීම සිදු කරන ලදි.  උත්ප්‍රේරක පරිවර්තකය (𝒄𝒂𝒕𝒂𝒍𝒚𝒕𝒊𝒄 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓) යනු , අභ්‍යන්තර දහන එන්ජින් අන්තර්ගත කරමින් නිපදවා ගනු ලබන මෝටර් රථ වල පිටාර වාත විමෝචන ප

Engine Coolant Temperature Sensor (ECT Sensor)

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗘𝗖𝗧 𝗦𝗲𝗻𝘀𝗼𝗿?    එන්ජින් සිසිලන උෂ්ණත්ව සංවේදකය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒐𝒐𝒍𝒂𝒏𝒕 𝑻𝒆𝒎𝒑𝒆𝒓𝒂𝒕𝒖𝒓𝒆 𝑺𝒆𝒏𝒔𝒐𝒓 𝒐𝒓 𝑬𝑪𝑻) යනු එන්ජිම අභ්‍යන්තරයේ අන්තර්ගත කර පවතින සිසිලන කාරක දියරයේ (𝑪𝒐𝒐𝒍𝒂𝒏𝒕) උෂ්ණත්වය නිරීක්ශනය කිරීම සදහා භාවිතා කරනු ලබන සරල සංවේදකයකි. එන්ජිම ක්‍රියා කරන විට සිලින්ඩර් හිස තුල සහ එන්ජින් බ්ලොක් එක තුල පවතින සිසිලනකාරක දියරය මගින් සිලින්ඩර් බෝර් තුල ජනනය වන තාපය අවශෝෂණය කර ගැනීම සිදු කරයි. සිසිලනකාරක දියරයෙහි අන්තර්ගත උෂ්ණත්වයට සමානුපාතිකව , උෂ්ණත්ව සංවේදකය මගින් 𝑷𝒐𝒘𝒆𝒓𝒕𝒓𝒂𝒊𝒏 𝑪𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝑴𝒐𝒅𝒖𝒍𝒆 (𝑷𝑪𝑴) වෙත සංඥා යොමු කරනු ලබයි. 𝑷𝑪𝑴 තුල අන්තර්ගත දත්ත සමග සංසන්දනය කරමින් එන්ජිම පවතින උෂ්ණත්ව පරාසය ගණනය කරනු ලබයි. ඒ අනුව එන්ජිම සීතලද , රත්වෙලාද , සාමාන්‍ය ක්‍රියාකාරී උෂ්ණත්වයේ ද හෝ අධික උණුසුම් තත්වයේ ද යන්න 𝑷𝑪𝑴 එක මගින් තීරණය කරනු ලබයි.     සිසිලන සංවේදකය (𝑬𝑪𝑴) අතිශය වැදගත් වන්නේ , සිසිලන සංවේදකය මගින් 𝑷𝑪𝑴 වෙත සපයනු ලබන ආදාන දත්ත (𝑰𝒏𝒑𝒖𝒕 𝑫𝒂𝒕𝒂) මත එන්ජින් කළමනාකරණ පද්ධතියෙහි සමස්ත

Exhaust Gas Recirculation (EGR)

Image
අභ්‍යන්තර දහන එන්ජින් තුල සිද වන ඉන්ධන දහන ක්‍රියාවලියේ දී අතුරුඵලයක් ලෙස පිටාර වායු (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔) මිශ්‍රණයක් නිපදවීම සිදු වේ. මෙම පිටාර වාත මිශ්‍රණය තුල පරිසරයට මෙන්ම ජීවීන්ට අහිතකර මට්ටමේ රසායනික සංයෝග රැසක් අන්තර්ගත වී පවතී. මේ අතරින් නයිට්‍රිජන් (𝑵𝒊𝒕𝒓𝒐𝒈𝒆𝒏) සහ ඔක්සිජන් (𝑶𝒙𝒚𝒈𝒆𝒏) වායූන් එකිනෙක ප්‍රතික්‍රියා කරමින් සෑදෙන 𝑵𝑶𝒙 වායූන් ප්‍රධාන තැනක් ගනී.     රසායනික විද්‍යාවට අනුව 𝑵𝑶𝒙 යනු නයිට්‍රිජන් මොනොක්සයිඩ් සහ නයිට්‍රිජන් ඩයොක්සයිඩ් රසායනික සංයෝග හැදින්වීම සදහා භාවිතා කරනු ලබන කෙටි යෙදුමකි. මෙම නයිට්‍රිජන් ඔක්සයිඩ් (𝑵𝒊𝒕𝒓𝒐𝒈𝒆𝒏 𝑶𝒙𝒊𝒅𝒆 𝒐𝒓 𝑵𝑶𝒙) දූෂක වායූන් මගින් වායුගෝලය දූෂණය වීම වඩාත් ප්‍රභල අන්දමින් සිදු වේ. අප ජීවත්වන බාහිර වායු ගෝලයට නයිට්‍රිජන් ඔක්සයිඩ් වායූන් අධික මට්ටමින් එක් වීම මගින් අධික දුමාර තත්වයන් (𝑺𝒎𝒐𝒈) නිර්මාණය වීම , අම්ල වැසි (𝑨𝒄𝒊𝒅 𝒓𝒂𝒊𝒏) ඇති වීම සහ ටොපොස්ෆෙරික් ඕසෝන් (𝒕𝒓𝒐𝒑𝒐𝒔𝒑𝒉𝒆𝒓𝒊𝒄 𝒐𝒛𝒐𝒏𝒆) ස්තරයට හානි සිදු වීම වැනි අහිතකර මට්ටමේ පාරිසරික බලපෑම් ඇති වීම පෙන්වා දිය හැකිය. එන්ජ