සාම්ප්‍රදායික ජ්වලන පද්ධති (𝑪𝒐𝒏𝒗𝒆𝒏𝒕𝒊𝒐𝒏𝒂𝒍 𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑺𝒚𝒔𝒕𝒆𝒎) සහිත අභ්‍යන්තර දහන එන්ජින් සදහා බෙදාහරිනය (𝑫𝒊𝒔𝒕𝒓𝒊𝒃𝒖𝒕𝒐𝒓) නමින් හඳුන්වනු ලබන සුවිශේෂී උපකරණයක් භාවිතා කරයි. මූලික වශයෙන් මෙම උපකරණය භාවිතා කරමි එන්ජිම ක්‍රියා කරනු ලබන ජ්වලන පිළිවෙලට (𝑭𝒊𝒓𝒊𝒏𝒈 𝑶𝒅𝒆𝒓) අනුව පුළිගු පේනු (𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈) වෙත අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාව බෙදාහැරීම සිදු කරයි. මෙය යාන්ත්‍රික කාලානුරූපී (𝒎𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒄𝒂𝒍𝒍𝒚 𝒕𝒊𝒎𝒆𝒅) ව ක්‍රියාත්මක වන බැවින් සාම්ප්‍රදායික ජ්වලන පද්ධතියෙහි හදවත ලෙසින් ද හඳුන්වනු ලබයි. මෙය කැමි දන්ඩ (𝑪𝒂𝒎𝒔𝒉𝒂𝒇𝒕) හා සම්භන්ධ කර ගනු ලබන අතර මේ නිසා මෙහි අන්තර්ගත සුවිශේෂී කොටස් සංවෘතව භ්‍රමණය (𝑬𝒏𝒄𝒍𝒐𝒔𝒆𝒅 𝑹𝒐𝒕𝒂𝒕𝒊𝒏𝒈)විය හැකි පරිද්දෙන් නිර්මාණය තිබේ. 𝑻𝒚𝒑𝒊𝒄𝒂𝒍 𝒅𝒊𝒔𝒕𝒓𝒊𝒃𝒖𝒕𝒐𝒓 𝒘𝒊𝒕𝒉 𝒅𝒊𝒔𝒕𝒓𝒊𝒃𝒖𝒕𝒐𝒓 𝒄𝒂𝒑. 𝑨𝒍𝒔𝒐 𝒗𝒊𝒔𝒊𝒃𝒍𝒆 𝒂𝒓𝒆 𝒎𝒐𝒖𝒏𝒕𝒊𝒏𝒈/𝒅𝒓𝒊𝒗𝒆 𝒔𝒉𝒂𝒇𝒕 (𝐛𝐨𝐭𝐭𝐨𝐦), 𝒗𝒂𝒄𝒖𝒖𝒎 𝒂𝒅𝒗𝒂𝒏𝒄𝒆 𝒖𝒏𝒊𝒕 (𝐫𝐢𝐠𝐡𝐭) 𝒂𝒏𝒅 𝒄?...
Comments
Post a Comment