Posts

Showing posts with the label Automotive Tools

Spanners

Image
 විවිධාකාර උපකරණ එකිනෙක සවි කිරීම සදහා භාවිතා කරනු ලබන 𝒏𝒖𝒕 𝒂𝒏𝒅 𝒃𝒐𝒍𝒕 තද කිරීමට හෝ ලිහිල් කිරීම සදහා භාවිතා කරනු ලබන 𝒕𝒐𝒐𝒍 විශේෂයකි. ඉදිකිරීම් ද්‍රව්‍ය ලෙස සාමාන්‍යයෙන් 𝒅𝒓𝒐𝒑 𝒇𝒐𝒓𝒈𝒆 𝒔𝒕𝒆𝒆𝒍 හෝ 𝒄𝒂𝒓𝒃𝒐𝒏 𝒔𝒕𝒆𝒆𝒍 යොදා ගනිමින් නිපදවා ඇත. මේවා යොදා ගනු ලබන අවශ්‍යතා වයන්ට ගැළපෙන පරිදි විවිධ ප්‍රමාණයන්ගෙන් , විවිධ හැඩයන්ගෙන් හා විවිධ ආකාර වලින් යුතුව නිර්මාණය කර ගෙන පවතී.     𝑵𝒖𝒕 𝒂𝒏𝒅 𝒃𝒐𝒍𝒕 හි 𝒘𝒊𝒅𝒕𝒉 𝒂𝒄𝒓𝒐𝒔𝒔 𝒇𝒍𝒂𝒕𝒔 (𝑨𝑭) අගය පරාසය අනුව යමින් 𝑺𝒑𝒂𝒏𝒏𝒆𝒓 𝒕𝒐𝒐𝒍 විවිධ නාමික ප්‍රමාණයන්ගෙන් යුතුව නිර්මාණය කර පවතී. මෙම 𝒘𝒊𝒅𝒕𝒉 𝒂𝒄𝒓𝒐𝒔𝒔 𝒇𝒍𝒂𝒕𝒔 (𝑨𝑭) ප්‍රමාණය මත නිශ්චිත වූ මිලි මීටර් (𝒎𝒊𝒍𝒍𝒊𝒎𝒆𝒕𝒆𝒓) හෝ අගල් (𝒊𝒏𝒄𝒉) අගයන් යොදා ගනිමින් නිපදවා ගෙන එම අදාල අගය 𝒔𝒑𝒂𝒏𝒏𝒆𝒓𝒔 බද කොටස මත මුද්‍රණය කිරීම සිදු කර ඇත. 𝗧𝘆𝗽𝗲𝘀 𝗼𝗳 𝗦𝗽𝗮𝗻𝗻𝗲𝗿𝘀 𝟏. 𝐎𝐩𝐞𝐧-𝐞𝐧𝐝 𝐨𝐫 𝐬𝐢𝐧𝐠𝐥𝐞-𝐞𝐧𝐝 𝐬𝐩𝐚𝐧𝐧𝐞𝐫 𝟐. 𝐃𝐨𝐮𝐛𝐥𝐞-𝐞𝐧𝐝𝐞𝐝 𝐬𝐩𝐚𝐧𝐧𝐞𝐫 𝟑. 𝐑𝐢𝐧𝐠 𝐬𝐩𝐚𝐧𝐧𝐞𝐫 𝟒. 𝐒𝐨𝐜...