Posts

Showing posts with the label I.C Engine

Piston and Cylinder Geometry

Image
    𝗜𝗩 – 𝐢𝐧𝐭𝐚𝐤𝐞 𝐯𝐚𝐥𝐯𝐞 𝗘𝗩 – 𝐞𝐱𝐡𝐚𝐮𝐬𝐭 𝐯𝐚𝐥𝐯𝐞 𝗧𝗗𝗖 – 𝐭𝐨𝐩 𝐝𝐞𝐚𝐝 𝐜𝐞𝐧𝐭𝐞𝐫 𝗕𝗗𝗖 – 𝐛𝐨𝐭𝐭𝐨𝐦 𝐝𝐞𝐚𝐝 𝐜𝐞𝐧𝐭𝐞𝐫 𝗕 – 𝐜𝐲𝐥𝐢𝐧𝐝𝐞𝐫 𝐛𝐨𝐫𝐞 𝗦 – 𝐩𝐢𝐬𝐭𝐨𝐧 𝐬𝐭𝐫𝐨𝐤𝐞 𝗥 – 𝐜𝐨𝐧𝐧𝐞𝐜𝐭𝐢𝐧𝐠 𝐫𝐨𝐝 𝐥𝐞𝐧𝐠𝐭𝐡 𝗔 – 𝐜𝐫𝐚𝐧𝐤 𝐫𝐚𝐝𝐢𝐮𝐬 (𝐨𝐟𝐟𝐬𝐞𝐭) 𝗫 – 𝐝𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐛𝐞𝐭𝐰𝐞𝐞𝐧 𝐭𝐡𝐞 𝐜𝐫𝐚𝐧𝐤 𝐚𝐱𝐢𝐬 𝐚𝐧𝐝 𝐭𝐡𝐞 𝐩𝐢𝐬𝐭𝐨𝐧 𝐩𝐢𝐧 𝐚𝐱𝐢𝐬 Θ – 𝐜𝐫𝐚𝐧𝐤 𝐚𝐧𝐠𝐥𝐞 𝗩𝒅 – 𝐝𝐢𝐬𝐩𝐥𝐚𝐜𝐞𝐝 (𝐬𝐰𝐞𝐩𝐭) 𝐯𝐨𝐥𝐮𝐦𝐞 𝗩𝒄 – 𝐜𝐥𝐞𝐚𝐫𝐚𝐧𝐜𝐞 𝐯𝐨𝐥𝐮𝐦𝐞      අභ්‍යන්තර දහන එන්ජිමකට අයත් එක් සිලින්ඩරාකාර කොටසක අන්තර්ගත විස්ථාපිත පරිමාව 𝗩 𝒅 මගින් සංකේතවත් කරනු ලබයි. සිලින්ඩරාකාර කොටසෙහි මෙම විස්ථාපිත පරිමා අගය (𝑫𝒊𝒔𝒑𝒍𝒂𝒄𝒆𝒅 𝒗𝒐𝒍𝒖𝒎𝒆 𝒐𝒓 𝒔𝒘𝒆𝒆𝒑 𝒗𝒐𝒍𝒖𝒎𝒆) ගණනය කර ගැනීම සදහා එම සිලින්ඩරාකාර කොටසෙහි පිස්ටන් එක චලනය වන දුර ප්‍රමාණය එනම් පිස්ටන් ආඝාතය (𝑷𝒊𝒔𝒕𝒐𝒏 𝑺𝒕𝒓𝒐𝒌𝒆)සහ සිලින්ඩරාකාර කොටසෙහි හරස්කඩ ක්ෂේත්‍ර වර්ගඵලය...

Petrol or Gassolen Fuel

Image
 පෙට්‍රල් (𝒑𝒆𝒕𝒓𝒐𝒍) යනු වඩාත් සුලබ මෝටර් රථ ඉන්ධන යක් වන අතර මෝටර් රථ , යතුරු පැදි , ස්කූටර් , බෝට්ටු , තණකොළ කපන මැශින් සහ වෙනත් යන්ත්‍ර සූත්‍ර බල ගැන්වීම සදහා ලොව පුරා භාවිතා වේ. මේ නිසා 𝒑𝒆𝒕𝒓𝒐𝒍 යනු ලොව පුරා විහිදී ඇති 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 බහුතරයක් බල ගැන්වීම සදහා භාවිතා කරනු ලබන ජනප්‍රියතම ඉන්ධන වර්ගය ලෙසින් හැදින්විය හැකිය. මෙය ප්‍රෙට්‍රෝලියම් (𝒑𝒆𝒕𝒓𝒐𝒍𝒆𝒖𝒎) භාවිතා කරමින් නිපදවනු ලබන විශේෂිත ඉන්ධනයක් බැවින් 𝑼𝒏𝒊𝒕𝒆𝒅 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 (𝑼.𝑲) විසින් මෙම ඉන්ධන වර්ගය 𝑷𝒆𝒕𝒓𝒐𝒍 ලෙසින් නම් කර පවතී. මෙම 𝒑𝒆𝒕𝒓𝒐𝒍 ඉන්ධන වර්ගයම 𝒈𝒂𝒔𝒐𝒍𝒊𝒏𝒆𝒔 යන විශේෂිත නාමයෙන් ද හඳුන්වනු ලබයි. 𝑷𝒆𝒕𝒓𝒐𝒍 යනු බොර තෙල් (𝑪𝒓𝒖𝒅𝒆 𝒐𝒊𝒍) පිරිපහදු කිරීම මගින් නිස්සාරණය කර ගනු ලබන හයිඩ්‍රොකාබනික වර්ගයේ ඉන්ධනයකි. 𝑷𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 පිරිසිදු අවස්ථාවේ දී පැහැදිලි , අවර්ණ මෙන්ම ඊටම ආවේණික වූ ප්‍රභල ගන්ධයකින් යුක්ත වාෂ්පශීලී ද්‍රවයක් ලෙසින් පවතී.     𝑷𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් කාර්‍යක්ශමව ක්‍රියා කරමින් ඉහල ප්‍රති...

Engine Load

Image
 𝗘𝗻𝗴𝗶𝗻𝗲 𝗟𝗼𝗮𝗱 𝗗𝗲𝗳𝗶𝗻𝗶𝘁𝗶𝗼𝗻     එන්ජින් භාරය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝒍𝒐𝒂𝒅) යනු , අභ්‍යන්තර දහන එන්ජිමක් (𝑰.𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) භාවිතා කරමින් ජනනය කර ගනු ලබන බලයට එරෙහිව ක්‍රියාත්මක වන බලයයි. මේ නිසා එන්ජිමක් ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වීමට නම් , එම එන්ජිමට ශේණිගතව සම්බන්ධ කර ගෙන ඇති භාරයන් අබිබවා යාමට හැකි බලයක් එන්ජිම මගින් ජනනය කට ගැනීමට හැකි විය යුතු ය. මේ නිසා මෝටර් රථ නිෂ්පාදකයන් විසින් සැලසුම් භාරයන්ට අනුකූලව මෝටර් රථ එන්ජින් නිර්මාණය කිරීම සිදු කරයි.    මෝටර් රථ එන්ජින් සදහා සම්බන්ධිත භාරයන් (𝒍𝒐𝒂𝒅) කිහිපයක් පහත පරිදි වේ; • 𝐓𝐫𝐚𝐧𝐬𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧 𝐬𝐲𝐬𝐭𝐞𝐦  • 𝐀𝐥𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐨𝐫 • 𝐀.𝐂 𝐂𝐨𝐦𝐩𝐫𝐞𝐬𝐬𝐨𝐫  • විවිධ කටයුතු සදහා භාවිතා කරනු ලබන 𝐡𝐲𝐝𝐫𝐚𝐮𝐥𝐢𝐜 𝐩𝐮𝐦𝐩 𝐨𝐫 𝐏.𝐓.𝐎 𝐏𝐮𝐦𝐩     මීට අමතරව , එන්ජිමට සම්බන්ධිත භාරය අබිබවා යමින් එන්ජිම මගින් භ්‍රමන බලය නිපදවා ගැනීම නිශ්චිත වූ එන්ජින් වේග පරාසයක් තුලට සීමා වී පවතී. එනම් එන්ජිම මගින් වැඩි බලයක් ජනනය කිරීම සිදු වන විට දී ඊට සාප...

Exhaust Emissions

Image
 𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐚𝐧 𝐞𝐱𝐡𝐚𝐮𝐬𝐭 𝐠𝐚𝐬 ?    අභ්‍යන්තර දහන එන්ජිම තුල දී ඉන්ධන වාත මිශ්‍රණය දහනය දහනයට ලක් වීමෙන් වායු ගෝලයට බැහැර වනු ලබන අපද්‍රව්‍ය ම වාතය 𝒆𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 ලෙසින් හැදින් වේ. සාමාන්‍යයෙන් ඉන්ධන වාත මිශ්‍රණය පූර්ණ දහන අවස්ථාවට ලක් වීමෙන් පිටාර වාතය ලෙස කාබන්ඩයොක්සයිඩ් (𝑪𝑶2) සහ ජල වාෂ්ප (𝑯2𝑶) නිපදවීම සිදු විය යුතු ය.     නමුත් 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 එක මත පැටවෙන විවිධාකාර භාරයන්ට (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑳𝒐𝒓𝒅) සමානුපාතික ලෙසින් විවිධ වේග අවස්ථාවන් යටතේ 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 ක්‍රියාත්මක වීම සිදු වේ. මේ නිසා විවිධ අනුපාතයන්ගෙන් යුත් ඉන්ධන වාත මිශ්‍රණයන් එන්ජිම තුලට සැපයීම සිදු කල යුතු ය. මෙම හේතු කාරනා මත එන්ජිම තුල අක්‍රමවත් දහන අවස්ථාවන් සිදු වීම මගින් පිට වන 𝒆𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 තුල පරිසරයට මෙන්ම ජීවීන්ට අහිතකර වන දහනය නොවූ හයිඩ්‍රොකාබන් (𝑯𝑪) , කාබන් මොනොක්සයිඩ් (𝑪𝑶) , සල්ෆර් (𝑺) , නයිට්‍රිජන් ඔක්සයිඩ් (𝑵𝑶𝑿) සහ තවත් බොහෝ රසායනික නිෂ්පාදන අඩංගු වේ.     මීට අමතරව ඉන්ධන මත එකතු කරනු ලබන විවිධාකාර වූ රසායනික සංයො...

Compression Ratio

Image
 මෝටර් රථ තුල අන්තර්ගත අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) මගින් ඉහල බලශක්ති ප්‍රතිදානයක් (𝑷𝒐𝒘𝒆𝒓 𝑶𝒖𝒕𝒑𝒖𝒕) බලා පොරොත්තු වේ. මේ සදහා සියවසකට වැඩි කාලයක් තිස්සේ  ඉහල පෙලේ මෝටර් රථ නිෂ්පාදකයන් සහ පරීක්ෂකවරුන් එක් වී , 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 වල බල ප්‍රතිදානය සදහා බලපානු ලබන විවිධ හේතු සාධක අධ්‍යනය කරමින් ඊට සාර්ථක පිළිතුරු සෙවීම සදහා පරීක්ෂණ රැසක් සිදු කරන ලදි. මේ අනුව එන්ජින් ධාරිතාව (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒂𝒑𝒂𝒄𝒊𝒕𝒚) , බල ප්‍රතිදානය (𝑷𝒐𝒘𝒆𝒓 𝑶𝒖𝒕𝒑𝒖𝒕) හා සම්පීඩන අනුපාතය (𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒊𝒐𝒏 𝑹𝒂𝒕𝒊𝒐) වැනි වැදගත් පරාමිතින් මත අවසානයේ දී එන්ජින් සැකැස්ම තීරනය කරනු ලබයි.   𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐂𝐨𝐦𝐩𝐫𝐞𝐬𝐬𝐢𝐨𝐧 𝐑𝐚𝐭𝐢𝐨?     අභ්‍යන්තර දහන එන්ජිමක සම් පීඩිත අනුපාතය (𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒊𝒐𝒏 𝑹𝒂𝒕𝒊𝒐 𝒐𝒓 𝑪𝑹) යනු දහන කුටීරය තුල අන්තර්ගත  සම්පූර්ණ පරිමාව (𝑻𝒐𝒕𝒂𝒍 𝑽𝒐𝒍𝒖𝒎𝒆) හා දහන කුටීරය පූර්ණ ලෙස සම්පීඩනය කිරීමෙන් පසුව ඉතිරි වන පරිමාව (𝑪𝒍𝒆𝒂𝒓𝒂𝒏𝒄𝒆 𝒗𝒐𝒍𝒖𝒎𝒆) අතර පවතින අනුපාතයයි.  •පිස්ටන් එක මගින්  𝑩𝑫?...

mass air flow (MAF) sensor

Image
   සංවේදකය අඩංගු කුටීරය තුලින් ගලා යනු ලබන වාත ප්‍රවාහයේ ප්‍රමාණයට (𝑨𝒎𝒐𝒖𝒏𝒕 𝒐𝒇 𝒂𝒊𝒓 𝒇𝒍𝒐𝒘) ප්‍රතිචාර දක්වමින් එන්ජින් පාලන ඒකකය (𝑬.𝑪.𝑼) වෙත දත්ත සැපයීම ස්කන්ධ වායු ප්‍රවාහ සංවේදකය (𝑴𝒂𝒔𝒔 𝑨𝒊𝒓 𝑭𝒍𝒐𝒘 𝑺𝒆𝒏𝒔𝒐𝒓) යොදා ගනිමින් සිදු කර ගනී. නමුත් මෙම සංවේදකය වාතයේ ඝනත්වය සදහා සංවේදී නොවේ.        අභ්‍යන්තර දහන එන්ජින් (𝑰.𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) තුල පූර්ණ දහන අවස්ථාවක් සහතික කිරීම සදහා අවශ්‍ය කරනු ලබන ඉන්ධන ප්‍රමාණය ගණනය කර ගැනීම සදහා වායු පරිභෝජන අගය මූලික පරාමිතීන්ගෙන් එකක් ලෙසින් හැදින් වේ. මේ නිසා එන්ජින් සදහා අවශ්‍ය කරනු ලබන ස්ථීර නොවූ වාත පිරිවැයක අගය ප්‍රමාණාත්මක ව මැන ගැනීමට මෙන්ම වායූන් භාවිතා වන බොහෝ පද්ධති වල පරිමා පරිභෝජනය වන වාත ප්‍රමාණය මැන ගැනීම සදහා 𝑴𝑨𝑭 𝑺𝒆𝒏𝒔𝒐𝒓 යොදා ගනු ලබයි. වායු ප්‍රවාහය එන්ජිම තුලට උරා ගන්නා නල මාර්ගයේ 𝒕𝒉𝒓𝒐𝒕𝒕𝒍𝒆 𝒗𝒂𝒍𝒗𝒆 නමින් හඳුන්වනු ලබන උපාංගයට පෙර හා වායු පෙරනයට (𝑨𝒊𝒓 𝑪𝒍𝒆𝒂𝒏𝒆𝒓) පසුව මෙම 𝑴𝑨𝑭 𝒔𝒆𝒏𝒔𝒐𝒓 අඩංගු කුටීරය ස්ථාන ගත කර පවතී.  𝗧𝘆𝗽𝗲 𝗼𝗳 𝗠?...

Crankshaft position sensor (CKP)

Image
   දගරකද පිහිටුම් සංවේදකය ( Crankshaft Position Sensor කෙටියෙන් CKP Sensor යනුවෙන් හදුන්වයි ) යනු විද්‍යුත් චුම්බක මූලධර්ම මත පදනම්ව නිර්මාණය කර ගත් සංවේදකයකි. එමගින් ග්‍රහණය කර ගනු ලබන සංවේදී දත්ත මත පදනම්ව ඉන්ධන එන්නත් පද්ධතිය ට අයත් ඉන්ධන විදින වල ක්‍රියාකාරිත්වය සහ ජ්වලන පද්ධතිය ( Ignition system ) සමමුහුර්ත කිරීම සිදු කරයි. මේ හේතු කාරනා මත CKP ලෙසින් හඳුන්වනු ලබන සංවේදකය මගින් ලබා ගනු ලබන සංඥාවන් නොමැතිව ඉන්ධන විදුම් පද්ධතියෙහි ( Fuel Injection System ) ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට නො හැකි වේ. එනම් දෝෂ සහිත හෝ අඩු පාඩු සහිත CKP සංවේදක මගින් ලබා දෙනු ලබන දෝෂ සහිත සංඥාවන් මගින් එන්ජින් ක්‍රියාකාරිත්වය අඩාල වී මෝටර් රථයේ ධාවන හැකියාව අහිමි වීමට අනිවාර්ය හේතු සාධකයක් ලෙස දැක්වීමට හැකිය.       CKP සංවේදකය භාවිතා කරමින් දගර කදෙහි පිහිටීම සහ වේගය ගණනය කිරීම සදහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් සංඤා දත්ත එන්ජින් පාලන ඒකකය වෙත ලබා දීම සිදු කරනු ලබයි. දගර කද භ්‍රමණය වීම සිදු වන විට CKP සංවේදකය ( Crankshaft Position Sensor ) තුලින් පුනරාවර්තනය වන විද්‍යුත් වෝල්ටීයතා ස...

Oxygen Sensor

Image
𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗼𝘅𝘆𝗴𝗲𝗻 𝘀𝗲𝗻𝘀𝗼𝗿 ?    " ඔක්සිජන් සංවේදකය (𝒐𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓) යනු , අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) තුල දී දහන ක්‍රියාවලියට භාජනය වන ඉන්ධන වාත මිශ්‍රණය (𝑨𝒊𝒓-𝑭𝒖𝒆𝒍 𝒎𝒊𝒙𝒕𝒖𝒓𝒆) මගින් නිපදවෙන පිටාර වායුව(𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔) තුල අන්තර්ගත වන දහනය සදහා සහභාගී නොවූ ඔක්සිජන් වායු (𝑶𝒙𝒚𝒈𝒆𝒏 𝒈𝒂𝒔) අණු ප්‍රමාණය නිරීක්ෂණය කර ගැනීම සදහා පිටාර වායු නලය තුලට සම්බන්ධ කර ගනු ලබන සුවිශේෂී සංවේදක උපාංගයකි. "    තාක්ෂණික වශයෙන් , අභ්‍යන්තර දහන එන්ජින් තුල සිදු වනු ලබන ඉන්ධන දහන ක්‍රියාවලිය සදහා චූෂණ පහර (𝑰𝒏𝒕𝒂𝒌𝒆 𝒔𝒕𝒓𝒐𝒌𝒆) තුලදී එන්ජින් සිලින්ඩරයන් තුලට උරා ගනු ලබන වාතයෙහි අඩංගු ඔක්සිජන් (𝒐𝒙𝒚𝒈𝒆𝒏) ප්‍රමාණය මත රදා පවතී. මේ නිසා එන්ජින් කාර්යය සාධන හැකියාව ඉන්ධන දහනය සදහා සහභාගී වන ඔක්සිජන් ප්‍රමාණය මත තීරණය වේ. එබැවින් අභ්‍යන්තර දහන එන්ජින් තුල නිවැරදි වායු - ඉන්ධන අනුපාතය (𝑨𝒊𝒓-𝑭𝒖𝒆𝒍 𝒎𝒊𝒙𝒕𝒖𝒓𝒆) සහතික කර ගැනීම සදහා මෝටර් රථ නිෂ්පාදකයන් විසින් පිටාර වාත පද්ධතිය (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝑮𝒂𝒔 𝒔𝒚𝒔?...