Posts

Showing posts with the label Engine Control Module

Engine Coolant Temperature Sensor (ECT Sensor)

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗘𝗖𝗧 𝗦𝗲𝗻𝘀𝗼𝗿?    එන්ජින් සිසිලන උෂ්ණත්ව සංවේදකය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒐𝒐𝒍𝒂𝒏𝒕 𝑻𝒆𝒎𝒑𝒆𝒓𝒂𝒕𝒖𝒓𝒆 𝑺𝒆𝒏𝒔𝒐𝒓 𝒐𝒓 𝑬𝑪𝑻) යනු එන්ජිම අභ්‍යන්තරයේ අන්තර්ගත කර පවතින සිසිලන කාරක දියරයේ (𝑪𝒐𝒐𝒍𝒂𝒏𝒕) උෂ්ණත්වය නිරීක්ශනය කිරීම සදහා භාවිතා කරනු ලබන සරල සංවේදකයකි. එන්ජිම ක්‍රියා කරන විට සිලින්ඩර් හිස තුල සහ එන්ජින් බ්ලොක් එක තුල පවතින සිසිලනකාරක දියරය මගින් සිලින්ඩර් බෝර් තුල ජනනය වන තාපය අවශෝෂණය කර ගැනීම සිදු කරයි. සිසිලනකාරක දියරයෙහි අන්තර්ගත උෂ්ණත්වයට සමානුපාතිකව , උෂ්ණත්ව සංවේදකය මගින් 𝑷𝒐𝒘𝒆𝒓𝒕𝒓𝒂𝒊𝒏 𝑪𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝑴𝒐𝒅𝒖𝒍𝒆 (𝑷𝑪𝑴) වෙත සංඥා යොමු කරනු ලබයි. 𝑷𝑪𝑴 තුල අන්තර්ගත දත්ත සමග සංසන්දනය කරමින් එන්ජිම පවතින උෂ්ණත්ව පරාසය ගණනය කරනු ලබයි. ඒ අනුව එන්ජිම සීතලද , රත්වෙලාද , සාමාන්‍ය ක්‍රියාකාරී උෂ්ණත්වයේ ද හෝ අධික උණුසුම් තත්වයේ ද යන්න 𝑷𝑪𝑴 එක මගින් තීරණය කරනු ලබයි.     සිසිලන සංවේදකය (𝑬𝑪𝑴) අතිශය වැදගත් වන්නේ , සිසිලන සංවේදකය මගින් 𝑷𝑪𝑴 වෙත සපයනු ලබන ආදාන දත්ත (𝑰𝒏𝒑𝒖𝒕 𝑫𝒂𝒕𝒂) මත එන්ජ...

Exhaust Emissions

Image
 𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐚𝐧 𝐞𝐱𝐡𝐚𝐮𝐬𝐭 𝐠𝐚𝐬 ?    අභ්‍යන්තර දහන එන්ජිම තුල දී ඉන්ධන වාත මිශ්‍රණය දහනය දහනයට ලක් වීමෙන් වායු ගෝලයට බැහැර වනු ලබන අපද්‍රව්‍ය ම වාතය 𝒆𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 ලෙසින් හැදින් වේ. සාමාන්‍යයෙන් ඉන්ධන වාත මිශ්‍රණය පූර්ණ දහන අවස්ථාවට ලක් වීමෙන් පිටාර වාතය ලෙස කාබන්ඩයොක්සයිඩ් (𝑪𝑶2) සහ ජල වාෂ්ප (𝑯2𝑶) නිපදවීම සිදු විය යුතු ය.     නමුත් 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 එක මත පැටවෙන විවිධාකාර භාරයන්ට (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑳𝒐𝒓𝒅) සමානුපාතික ලෙසින් විවිධ වේග අවස්ථාවන් යටතේ 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 ක්‍රියාත්මක වීම සිදු වේ. මේ නිසා විවිධ අනුපාතයන්ගෙන් යුත් ඉන්ධන වාත මිශ්‍රණයන් එන්ජිම තුලට සැපයීම සිදු කල යුතු ය. මෙම හේතු කාරනා මත එන්ජිම තුල අක්‍රමවත් දහන අවස්ථාවන් සිදු වීම මගින් පිට වන 𝒆𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 තුල පරිසරයට මෙන්ම ජීවීන්ට අහිතකර වන දහනය නොවූ හයිඩ්‍රොකාබන් (𝑯𝑪) , කාබන් මොනොක්සයිඩ් (𝑪𝑶) , සල්ෆර් (𝑺) , නයිට්‍රිජන් ඔක්සයිඩ් (𝑵𝑶𝑿) සහ තවත් බොහෝ රසායනික නිෂ්පාදන අඩංගු වේ.     මීට අමතරව ඉන්ධන මත එකතු කරනු ලබන විවිධාකාර වූ රසායනික සංයො...

Crankshaft position sensor (CKP)

Image
   දගරකද පිහිටුම් සංවේදකය ( Crankshaft Position Sensor කෙටියෙන් CKP Sensor යනුවෙන් හදුන්වයි ) යනු විද්‍යුත් චුම්බක මූලධර්ම මත පදනම්ව නිර්මාණය කර ගත් සංවේදකයකි. එමගින් ග්‍රහණය කර ගනු ලබන සංවේදී දත්ත මත පදනම්ව ඉන්ධන එන්නත් පද්ධතිය ට අයත් ඉන්ධන විදින වල ක්‍රියාකාරිත්වය සහ ජ්වලන පද්ධතිය ( Ignition system ) සමමුහුර්ත කිරීම සිදු කරයි. මේ හේතු කාරනා මත CKP ලෙසින් හඳුන්වනු ලබන සංවේදකය මගින් ලබා ගනු ලබන සංඥාවන් නොමැතිව ඉන්ධන විදුම් පද්ධතියෙහි ( Fuel Injection System ) ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට නො හැකි වේ. එනම් දෝෂ සහිත හෝ අඩු පාඩු සහිත CKP සංවේදක මගින් ලබා දෙනු ලබන දෝෂ සහිත සංඥාවන් මගින් එන්ජින් ක්‍රියාකාරිත්වය අඩාල වී මෝටර් රථයේ ධාවන හැකියාව අහිමි වීමට අනිවාර්ය හේතු සාධකයක් ලෙස දැක්වීමට හැකිය.       CKP සංවේදකය භාවිතා කරමින් දගර කදෙහි පිහිටීම සහ වේගය ගණනය කිරීම සදහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් සංඤා දත්ත එන්ජින් පාලන ඒකකය වෙත ලබා දීම සිදු කරනු ලබයි. දගර කද භ්‍රමණය වීම සිදු වන විට CKP සංවේදකය ( Crankshaft Position Sensor ) තුලින් පුනරාවර්තනය වන විද්‍යුත් වෝල්ටීයතා ස...

Engine Control Module

Image
       එන්ජින් කළමනාකරණ පද්ධතිය ( Engine Control Module ) කෙටියෙන් EMS ලෙසින් හඳුන්වනු ලබන අතර මෙයට සංවේදක ( Sensor ) ,රිලේ ( Rilay ) , ක්‍රියාකාරක  ( Actuator ) සහ එන්ජින් පාලක ඒකකය ( Engine Control Unit:ECU ) වැනි පුළුල් පරාසයක පවතින ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් උපාංග වලින් සමන්විත වේ. ඒවා මගින් එන්ජින් කළමනාකරණ පද්ධතියට අවශ්‍ය කරන දත්ත පරාමිතීන් ලබා දීම සදහා එන්ජින් කළමනාකරණ පද්ධතිය සමගින් ඒකාබද්ධ ව කටයුතු කරයි. අභ්‍යන්තර දහන එන්ජිම තුළ සිදු වන විවිධාකාර ක්‍රියාකාරකම් ඵලදායි ලෙසින් පාලනය කිරීම සදහා එන්ජින් කළමනාකරණ පද්ධතිය ට අයත් කොටස් සහ උපාංග භාවිතා කරමින් සිදු කර ගනී. තවද , EMS සදහා මෑත කාලීන ව භාවිතා කරනු ලබන මෝටර් රථ තාක්ෂණික උපක්‍රම සහ දත්තයන් සුදුසු පරිදි අන්තර්ගත කරමින් නිපදවා ඇත. මේ සදහා ඉහළ කාර්‍යක්ශමතාවයක් ඇති වැඩිදියුණු කරන ලද එන්ජින් කළමනාකරණ පද්ධතීන් ලෙස , ප්‍රැට්‍රල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන එන්ජින් වල අන්තර්ගත MPFi සහ GDi පද්ධති මෙන්ම ඩීසල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන එන්ජින් වල අන්තර්ගත SRDi පද්ධතීන්  හැදින්විය  හැකිය. What ...

Oxygen Sensor

Image
𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗼𝘅𝘆𝗴𝗲𝗻 𝘀𝗲𝗻𝘀𝗼𝗿 ?    " ඔක්සිජන් සංවේදකය (𝒐𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓) යනු , අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) තුල දී දහන ක්‍රියාවලියට භාජනය වන ඉන්ධන වාත මිශ්‍රණය (𝑨𝒊𝒓-𝑭𝒖𝒆𝒍 𝒎𝒊𝒙𝒕𝒖𝒓𝒆) මගින් නිපදවෙන පිටාර වායුව(𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔) තුල අන්තර්ගත වන දහනය සදහා සහභාගී නොවූ ඔක්සිජන් වායු (𝑶𝒙𝒚𝒈𝒆𝒏 𝒈𝒂𝒔) අණු ප්‍රමාණය නිරීක්ෂණය කර ගැනීම සදහා පිටාර වායු නලය තුලට සම්බන්ධ කර ගනු ලබන සුවිශේෂී සංවේදක උපාංගයකි. "    තාක්ෂණික වශයෙන් , අභ්‍යන්තර දහන එන්ජින් තුල සිදු වනු ලබන ඉන්ධන දහන ක්‍රියාවලිය සදහා චූෂණ පහර (𝑰𝒏𝒕𝒂𝒌𝒆 𝒔𝒕𝒓𝒐𝒌𝒆) තුලදී එන්ජින් සිලින්ඩරයන් තුලට උරා ගනු ලබන වාතයෙහි අඩංගු ඔක්සිජන් (𝒐𝒙𝒚𝒈𝒆𝒏) ප්‍රමාණය මත රදා පවතී. මේ නිසා එන්ජින් කාර්යය සාධන හැකියාව ඉන්ධන දහනය සදහා සහභාගී වන ඔක්සිජන් ප්‍රමාණය මත තීරණය වේ. එබැවින් අභ්‍යන්තර දහන එන්ජින් තුල නිවැරදි වායු - ඉන්ධන අනුපාතය (𝑨𝒊𝒓-𝑭𝒖𝒆𝒍 𝒎𝒊𝒙𝒕𝒖𝒓𝒆) සහතික කර ගැනීම සදහා මෝටර් රථ නිෂ්පාදකයන් විසින් පිටාර වාත පද්ධතිය (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝑮𝒂𝒔 𝒔𝒚𝒔?...