DC Curcit

      සරල ධාරාවක් (Direct Current ) ගලා යන සංවෘත මාරගය සරල දාරා පරිපතයක් (DC Curcit ) ලෙස හැදින්වේ. ධාරාව එක් දිශාවකට පමනක් ගලා යන අතර බොහෝ විට අඩු වෝල්ටීයතා යෙදුම් වල භාවිතා වේ. ප්‍රතිරෝධක(Ressistor), DC Curcit වලදී දක්නට ලැබෙන ප්‍රදානතම උපාංගයක් වේ.


Comments

Popular posts from this blog

Air-Fuel Ratio

Engine Valve

Spark plug