Relay

 ස්විචයක් යනු විද්‍යුත් පරිපථ ක්‍රියා කරවීම සදහා යොමු කරනු ලබන විද්‍යුත් ධාරාව විවෘත කරන (𝒕𝒖𝒓𝒏 𝒐𝒇𝒇) සහා වසා දැමීම (𝒕𝒖𝒓𝒏 𝒐𝒏) සදහා භාවිතා කරනු ලබන උපාංගයකි. 


•ස්විචය විවෘත (𝒐𝒑𝒆𝒏) අවස්ථාවේ දී , එම ස්විචය හරහා ධාරා ප්‍රවාහයක් සිදු නොවේ. එනම් 𝒕𝒖𝒓𝒏 𝒐𝒇𝒇 අවස්ථාවේ පවතී.


•ස්විචය සංවෘත (𝑪𝒍𝒐𝒔𝒆) අවස්ථාවේ දී , එම ස්විචය හරහා ධාරා ප්‍රවාහයක් සිදු වේ. එනම් 𝒕𝒖𝒓𝒏 𝒐𝒏 අවස්ථාවේ පවතී.





       𝑹𝒆𝒍𝒂𝒚 නමින් හඳුන්වනු ලබන උපාංගය ද විද්‍යුත් පරිපථ තුල දී විද්‍යුතයෙන් ක්‍රියා කරවා ගත හැකි ආකාරයේ ස්විචයක් (𝑺𝒘𝒊𝒕𝒄𝒉) ලෙස භාවිතා කරනු ලබයි.  මෙම සුවිශේෂී විද්‍යුත් උපාංගය අඩු විද්‍යුත් ප්‍රභවයක් මගින් ක්‍රියා කරවා අධි වෝල්ටීයතා පරිපථ සදහා අවශ්‍ය විද්‍යුත් ධාරාව පාලනය (𝒔𝒘𝒊𝒕𝒄𝒉 𝒐𝒏 & 𝒐𝒇𝒇) කිරීම සදහා ස්විචයක් වශයෙන් යොදා ගනු ලබයි. 𝑹𝒆𝒍𝒂𝒚 භාවිතා කරමින් විද්‍යුත් පරිපථ වල පවතින අඩු වෝල්ටීයතා ප්‍රදේශය සහ අධි වෝල්ටීයතා ප්‍රදේශය වෙන් කර එකිනෙක හුදකලා කිරීමේ ක්‍රියාවලිය සිදු කර ගත හැකි වේ.



𝓦𝓻𝓲𝓽𝓽𝓮𝓷 𝓫𝔂 𝓗𝓲𝓰𝓱𝓡𝓮𝓼𝓲𝓼𝓽𝓛𝓚

                                                      ²⁰²²/¹⁰/¹⁵

Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry