Heating Effect Of Current

 

     කීර්තිමත් භෞතික විද්‍යාඥයෙක්  වූ 𝑱𝒂𝒎𝒆𝒔 𝑷𝒓𝒆𝒔𝒄𝒐𝒕𝒕 විසින් 𝟏𝟖𝟒𝟎-𝟏𝟖𝟒𝟑 කාල වකවානුව තුලදී ජූල් නියමය ( 𝑱𝒐𝒖𝒍𝒆’𝒔 𝒆𝒇𝒇𝒆𝒄𝒕 , 𝒋𝒐𝒖𝒍𝒆 𝒍𝒆𝒏𝒛 𝒍𝒐𝒘 හෝ 𝒋𝒐𝒖𝒍𝒆'𝒔 𝒇𝒊𝒓𝒔𝒕 𝒍𝒐𝒘 ලෙසින් ද හඳුන්වනු ලබයි) ඉදිරිපත් කරන ලදි. ජූල් නියමය මගින් නිශ්චිත කාලයක් තුල දී විද්‍යුත් ධාරාවේ , තාපයේ සහ ප්‍රතිරෝධී තාවයේ ඇති වන සම්බන්ධ තාවය පෙන්නුම් කරනු ලබයි. එනම් ජූල් නියමය භාවිතා කරමින් ප්‍රතිරෝධී ද්‍රව්‍යයක් තුලින් විද්‍යුත් ධාරා ප්‍රවාහය (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 𝑭𝒍𝒐𝒘) ඇති වීමේ දී එම ප්‍රතිරෝධී ද්‍රව්‍ය තුල ජනනය වන තාප ප්‍රමාණය (𝑯𝒆𝒂𝒕) ගණය කර ගැනීමේ හැකියාව පවතී.





𝐉𝐨𝐮𝐥𝐞 𝐋𝐨𝐰

   ජූල් නියමය (𝑱𝒐𝒖𝒍𝒆 𝑳𝒐𝒘) මගින් "𝑹" ප්‍රතිරෝධී අගයක් සහිත ප්‍රතිරෝධකයක් තුලින් "𝒕" තත්පර කාලයක් තුලදී "𝑰" ඇම්පියර් ප්‍රමාණයේ ධාරා ප්‍රවාහයක් සිදු වන විට , ප්‍රතිරෝධකය (𝑹𝒆𝒔𝒊𝒔𝒕𝒐𝒓) මත සිදු වනු ලබන කාර්යය ශක්ති ප්‍රමාණ (𝑾𝒐𝒓𝒌 𝑫𝒐𝒏𝒆) එම ප්‍රතිරෝධකය මත ජනනය වනු ලබන තාප ශක්ති ප්‍රමාණයට (𝑯𝒆𝒂𝒕) සමාන බව ප්‍රකාශ කරනු ලබයි. එනම් විද්‍යුත් ශක්තිය (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑬𝒏𝒆𝒓𝒈𝒚) සහ තාප ශක්තිය (𝑯𝒆𝒂𝒕 𝑬𝒏𝒆𝒓𝒈𝒚) අතර පවතින සම්බන්ධතාවය ජූල් නියමය (𝑱𝒐𝒖𝒍𝒆 𝑳𝒐𝒘) මගින් පෙන්වා දෙනු ලබයි. 

   

            


     

   විද්‍යුත් ප්‍රභවයකට සම්බන්ධ කර ගනු ලබන ප්‍රතිරෝධකයේ හෝ විද්‍යුත් බැරයේ ජනනය වන කාර්යය ශක්ති ප්‍රමාණය (හෝ තාප ශක්ති ප්‍රමාණය) මැන ගැනීමට හෝ සටහන් කිරීම සදහා සම්මත 𝑺.𝑰 ඒකකය ලෙසින් පිළිගන්නා ජූල් ඒකකය (𝒋𝒐𝒖𝒍𝒆 𝒖𝒏𝒊𝒕)  යොදා ගනු ලබයි.


• R=V/I නිසා;


      


• W=VI නිසා;


      


• I=V/R නිසා;


       









𝓦𝓻𝓲𝓽𝓽𝓮𝓷 𝓫𝔂 𝓗𝓲𝓰𝓱𝓡𝓮𝓼𝓲𝓼𝓽𝓛𝓚

                                                ²⁰²²/⁰⁹/²⁹



Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry