Different Types of Rectifiers – Working and Applications

What is Rectifier?

    සෘජු කාරකයක් (𝑹𝒆𝒄𝒕𝒊𝒇𝒊𝒆𝒓) යනු ප්‍රත්‍යාවර්ත ධාරාව (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒏𝒈 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 - 𝑨𝑪) , සෘජු ධාරාව (𝑫𝒊𝒓𝒆𝒄𝒕 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 - 𝑫𝑪) බවට පරිවර්තන කර ගැනීම සදහා ඩයෝඩ් (𝑫𝒊𝒐𝒅𝒆) එකක් හෝ වැඩි ගණනක් යොදා ගෙන සාදා ගනු ලබන විද්‍යුත් උපාංගයකි. මේ සදහා විශේෂයෙන්ම නිපදවූ සෘජු කාරක ඩයෝඩ (𝑹𝒆𝒄𝒕𝒊𝒇𝒊𝒆𝒓 𝑫𝒊𝒐𝒅𝒆)  භාවිතා කරයි. මේ හරහා විද්‍යුත් ධාරාව එක් දිශාවකට පමණක් ගලා යාමට ඉඩ සලසයි.





Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry